Colombo Today Local NewsColombo Today Sports News

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

sl cricket anusha

තරඟ පාවාදීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකුු වන අනූෂ සමරනායක සහ සහාය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ගේ වැඩ තහනම් කිරීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.

තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළා.

Related posts

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin