22 October 2017
BREAKING NEWS
Loading...

Related Articles

12 Comments

  1. 1

    nuwantha

    ෙමි ගිවිසුමට අස්සන් කරපු හැම රටක්ම ඉන්දියාෙවි යටත්ව වැඩ කරන්න ෙවනවා.අෙනක ඉන්දියාව ෙවලදපල හදන්ෙන් එයාලා ෙග් කුනු භාන්ඩ අපට ෙදන්න.බංගලාෙද්ශෙය් ෙමි උගුලට අහුෙවලා.රටතුල නිපැයුමි සියල්ල අඩාලයි.ලංකාව ඉන්දියාෙවි ෙකාලනියක් කරන්න හදන්ෙන.ෙමි හැම ෙදයකින්ම විදවන්න ෙවන්ෙන දුප්පත් අයට ලංකාවතුල තියන සියලු නිපයුමි විනාශ ෙවනවා ඒක නතර කරන්න බෑ.ෙමාකද ඉන්දියාෙවි නිපයුමි සදහා පිරිවැය ඉතා අඩුයි.එයට ෙහ්තුව ෙස්වක වැටුප ඉතාම අඩු මටිටම තිෙබන නිසා.එම නිසා අෙප් නිපයුමි කිසාම විදියකින් ඉන්දියාෙවි ෙවලද පල ජය ගන්න බෑ. ෙමි කතාකරන මහත්තයා ෙගන් අහන්න ලංකාෙව ඉන්දයන් ෙවලදපල ජය ගන්න පිලිවන් භාන්ඩ 10ක් කියන්න කියල දැනටත් හදුන් කුරක්වත් නියම විදිහට හදන්ෙන් නැතිව දැනටත් පපඩමි පැකටි එකත් ඉන්දියාෙවන් ෙග්නවා නමි.අපිට ෙමි ගිවසුම විනාශයක් මිස වාසියක් ෙවන්ෙන් නෑ.එම නිසා වහාම ෙමයට විරැද්දව නැගීසිටින්න.ෙමය ඉන්දියන් හමුදාව ෙගනත් ෙකාටි එලවන්න ගත් අසාර්තක වෑයමන වඩා බරපතල ෙදයක්.කරැනාකර ෙමිමර උගුෙලන් ෙබිරාගන්න සෑම ෙකෙනක්ම එකමුතු ෙවන්න. ්

    Reply
  2. 2

    it wedda

    හෙම කියල 0% ක් වාසි වෙන ගිවිසුම් ගහන්න ඕන නැනේ….අනේ ඉන්දියාවත් එක්ක මොනා හරි ගිවිසුමක් ඕනා කියල කවුරු හරි කිව්වද? වෙනස ඉවර වෙද්දි මේ ලංකාවද කියලා හොයන්න බැරි තරම් නම් වෙනස් කොරයි වගේ.

    Reply
  3. 3

    Dul

    kunu kolleta wada karaganna indian karayon gennanawa.. un bath packet ekatath wada karai.. habai baala wada thamai unge.. lankawe minihata bade paara gahaqnna hadanne…

    Reply
  4. 4

    Chathula

    ඉඳලා ඉඳලා අයිටී ඩිග්‍රියක් කරන්න කියලා හිතන් හිටියා.ඒකටත් කෙල වෙයි වගේ.ඔය ගිවිසුම් ගහන එකෙක් දෙන්නෙක්ව ෆ්රීලෑන්ස් එකේ රෙජිස්ටර් කරලා පෙන්නපන්කො කවුරුහරි උන් ජොබ් හිඟාකන විදිය.මෙහෙට ආවොත් අපේ අයි.ටී. කරන උන්ව සතේකට ගනන් ගන්න එකක් නෑ යකො. ප්ලීස් ගිවිසුමට කලින් මුන්දලව ෆ්රීලෑන්ස් එක පැත්තට දක්කහන්කො කවුරු හරි.ඒක ලොකු පිනක්!

    Reply
  5. 5

    galwije

    කැරියනේ,

    පොන්නයෝ වගේ ඉන්නේ නැතුව බැහැපියව් දොට්ට Indian උන් මෙහෙ අවොත් IT ජොබ් එකත් නැති වෙනවා

    වරෙව් එකතු වෙන්න gall face එක ගාව

    Reply
  6. 6

    danu

    Adugane anagata paramparawata indiyawe samahara prantha wala minissunta wage pare nidaganda wenne nati Wei kiyala prarthana karanawa. Etakota Sri lankikayina uruma garment tike weda karana eka witarai da? Tamanta labuna kuttiye ganata tamai prakasha nikut karanne.

    Reply
  7. 8

    IT Guy

    None of these politicians have exposure to IT industry. None of them knows how Sri Lankan are differentiate in IT Market in world wide. Because our IT people works maintaining the quality of any product that they are working in unlike indians. These guys have no quality and therefore many of nations doesn’t like to work with them. If they come to SL and our SL name and quality will goes down and the well recognition will disappear soon. Of cause they can be hired for a cheaper price. Thats the only advantage I can see.

    Reply
  8. 9

    nj

    ඉන්දියාවෙ ඩිග්‍රි වල කිසිම කොලටි එකක් නෑ කියල තමයි ලෝකයේ මතය. ඒ වගේම උන්ගෙ CODE කොලටි එකත් දුර්වලයි. ඒත් උන් කුණු කොල්ලෙට වැඩ කරන නිසා ලංකාවෙ කොල්ලො කෙල්ලන්ගෙ ජොබ් ටිකනම් ආක්‍රමනය කරවි. ඉන්දු ලංකා ගිවිසුමෙන් විදවන ශ්‍රී ලංකාව නැති කරන්න රනිල හදන්නෙ. මම හිතන් හිටියෙ මේ සුජීවය පොරක් කියල. ඌ දන්න මගුල. ඕනි නම් නීතිය ටිකක් දන්නව ඇති. මුන් රටේ වෙන දේවල් දන්නෙ නැතුව IT ගැන අපිට කියල දෙන්න එනව. මේකට පාරට බහින්න රට ගැන හිතන කොල්ලො කෙල්ලො ටික FB එකෙන් සෙට්වෙමු හනිකට. නිකන් බලන් හිටියොත් රනිල රට විනාශ කරාවි. උන්ට රටේ ජනතාව ගැන කැක්කුමක් නෑ…

    Reply
  9. 10

    nj

    ඉන්දියාවෙ දේශපාලකයන් නම් ලංකාවෙ උන්ට වඩා බුද්ධිමත් වගේ… ඒ වගේම ඔවුන් ඔවුන්ගෙ ජනතාව ගැන හිතනව කියල මේකෙන් හොඳටම පේනව. අපේ ගොන් දෙශපාලකයන්ටත් මොලේ පෑදේවා කියල ප්‍රාර්ථනා කරමු!

    Reply
  10. 11

    ca

    What type of action has taken against cepa by fucking CA Sri lanka.. Shamed

    Reply
  11. 12

    upul

    ඉන්දියවෙ ඩිග්‍රි ගැන කතා කරල වැඩක් නැහැ,,,කඩ වල ඩිග්‍රි විකුනන්න තියෙනව,,මම ඉන්නෙ සව්දි අරාබියේ මගේ කොම්පැනියෙත් ඉන්නව තුට්ටු දෙකට වැඩට ආපු ඩිග්‍රි ගත්ත එලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුවො රිලේ එකක් නිව්ට්‍රල් පේස් අදුනන්නෙ නැති,,,මේක මේ ඉන්දියාවෙ බල කිරීමට බයේ කරන දෙයක්,,,අපි එදත් කිව්ව මේ රනිල් කියන්නෙ රට පාවා දෙන ද්‍රෝහී බල්ලෙක් කියන එක,,,ඔය දීල කරගත්තෙ දැන්වත් පොන්නයො වගේ නැතිව කෙලින් හිතපල්ල,,මුන් මුලු රැකියා පද්ධතියම ඉන්දියාවට දෙනව,,,ලන්කාවේ අපේ කොල්ලන්ට මුහුදට පනින්නය් වෙන්නෙ,,මුන් එන්න ගත්තම එන්නෙ ලක්ශ ගනන්,,මොකද මුන්ට එහේ කන්නත් නැහැ අපි මේව කියන්නෙ ඇස් වලින් දැකල කනින් අහල……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2015 Colombo Today