Business

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

bug

එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රෝසි සේනානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීතත්වයෙන් ජනවාරි 30 දින සිදුවේ.

Related posts

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

colombotoday

අයි.ඕ.සී තෙල් මිල ඉහළට

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday