Covid 19

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,150 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 114,826කි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්

colombotoday

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

colombotoday

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday