Colombo Today Local News

අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු කාරයන්.. ක්‍රීඩකයන්ට සූදු කෙලින්න එපා කීවට වැඩක්ද!

arjuna

අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු ව්‍යාපාරිකයන් බවත් එම නිසා ක්‍රීඩකයින් සීදුවට සම්බන්ධ නොවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා.

‘ඉස්සරහට මේ වගේ දේවල් වැඩියෙන් සිදුවෙයි. අද ක‍්‍රිකට් පරිපාලනය කරන්නෙ සූදුවට සම්බන්ධ අය. ක‍්‍රීඩකයින්ට සූදුවට සම්බන්ධ වෙන්න එපා කියලා අපෙි කොහොමද කියන්නේ. යහපාලන ආණ්ඩුවේ වැරදි මේවා තමයි. මට කියන්නේ තියෙන්නේ මෙය යහපාලන ආණ්ඩුවෙන් රටෙත් අවාසනාව කියලා තමයි’

ඔහු මෙලෙස පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් තරග පාවාදීමට සම්බන්ධ කර ගැනීමට කර ඇති උත්සායහන් සම්බන්ධයෙන් අදහස් පල කරමින්.

Related posts

මලාපවහන ගාස්තු ඉහළට

Admin

බෙන්තර ඇල්පිටියෙන් සජිත් හාන්සියි… 66.7% ප්‍රතිශතයකින් ගෝඨා ජයගනී !

colombotoday

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

ඥානසාර හිමිට ISIS තර්ජන. ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. | මැඩිල්ලේ හිමි ඉල්ලති

colombotoday