Colombo Today Local News

පළමු වසරේ ළමුන්ට ලිංගික දැනුම දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දෙයි

පාසල්වල පළමුවන ශ්‍රේණියේ විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනි නාටාශා බාලේන්ද්‍ර මේ බව කියා පැවසුවා.

එහිදී ඇය සඳහන් කලේ ජීවන කුසලතා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා විෂය මාලා ඒකක ඇතුළත් කළ යුතු බවයි.

Related posts

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday