Colombo Today Local News

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

rajitha sena232තමන් මුස්ලිම් අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අලුත්ගමදී පැවති ජනහමුවක් අමතමින් රාජිත අමාත්‍යවරයා පැවසූවේ එදා භික්ෂූන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයන්ගේ කෑම වට්ටෝරුව ගැන තීරණ ගත්තද අද එසේ කරන්නට කාටවත් ඉඩක් නොදනෙ බවයි.

2015 ජනවාරි 8 වූ වෙනසට මෙරට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනයායි. එදා රට ආරක්ෂා කරනවා කිවුවේ රාජපක්ෂලා ආරක්ෂා කරන එකටයි. ඒත් අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. අපි සුදුවෑන් යුගය අවසන් කලා. ජාතික සමගිය අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි යන්න අපි සිතුවා. යෑයිද ඔහු පැවසීය

 

Related posts

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

කිරි පිටි මිල රු125 කින් ඉහළට

colombotoday

‘විල්පත්තුව මුස්ලිම් උරුමයක් නොවේ‘ සාලිගේ ජාතිවාදී වියරුවට රංගේ බණ්ඩාරගෙන් ප්‍රහාරයක්

colombotoday

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday