Colombo Today Local News

ඉතිහාසය ඇලජික් ‘අලුත් පරපුරේ’ කුවිචාරකයන්ට ජැක්සන්ගෙන් කණ පැළෙන්න උත්තර !

jackson anthonyදුටු ගැමුණු මහ රජු දුෂ්ඨයෙක් බවත්, රුවන්වැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියූ ‘අලුත් පරපුරේ’ විචාරකයන් දෙදෙනාට එම වැඩසටහනේදී පිළිතුරු ලබා දෙමින් 1972 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතාස විෂය පාසල් විෂය මාළාවෙන් කප්පාදු කිරීම හේතුවෙන් ඉන්පසු ඉතිහාසය, සංස්කෘතියේ වටිනාකම නොදත් ඉස් මොළ සිදගත් නොන්ජල් පරපුරක් බිහිවූ අයුරුත් ජැක්සන් ඇන්තනී විසින් පැහැදිළි කලේ මෙසේයි.

Related posts

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි මිලියන 200ක් රේගු භාරයට

colombotoday

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin