Colombo Today Local News

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

අද සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මීට පෙර 152ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද සිට 302 දක්වා වැඩි කර තිබේ.

Related posts

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

ෆිච් රේටින්ග්ස් සමාගම ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමයි

Admin

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday