Covid 19

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 128කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.

Related posts

වාර්තා අලුත් කරමින් ඊයේ කොරෝනා මරණ සංඛ්‍යාව 160 යි

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

කොළඹ නාගරික සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 109 ක්

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday