
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා අද (12)දින ආබාධිත රණවිරුවෝ පිරිසක් සීනිගම දේවාලය අසළ උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com