සිය සොයුරු යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
“යහපාලනය, සිංහයාගේ වලිගය පාගා ඇත. එහෙත්, හිතන්න එපා, සිංහයා කෑලි කෑලි කර විනාශ නොකරයි කියලා”
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com