Colombo Today Local News

වැට් විරෝධය රටපුරා ඇවිළේ.. මාතරත් කඩ සාප්පු වැසෙයි.. ව්‍යාපාරිකයෝ වීදි බසී

රජය විසින් වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද මාතර නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළදසැල් වසා දමා විරෝධතාවයේ නිරත විය.

වැට් බදු අඩු කරන ලෙස රජයට බළකරමින් මීට පෙර ගාල්ල, මහරගම, ගම්පහ නගරවලදීද වෙළදසැල් වසා වෙළදසැල් හිමියන් මෙසේ විරෝධතා පැවැත්වූහ.

Related posts

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

බහුජාතික සමාගම්වලට අසීමිත බදු සහන.. රටේ ආර්ථිකය හාන්සියි.. දේශීය ව්‍යාපාරිකයෝ ජනපතිට ලියයි

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

colombotoday