World

ඉස්ලාම්, බංග්ලාදේශයේ නිල ආගම ලෙස තවදුරටත් පිළිගත යුතුද? නැද්ද? බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලයි

අනෙකුත් ආගම් අදහන ජනතාව ඉලක්ක කර ගෙන සිදු වූ මූලධර්මවාදී ප්‍රහාර වැලකින් පසුව ඉස්ලාම් දහම තව දුරටත් බංග්ලාදේශයේ නිල ආගම විය යුතු ද යන්න පිලිබඳ මේ දිනවල සලකා බැලේ.

මේ වන විටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්ලාම් දහම නිල ආගම වශයෙන් පැවතිය යුතු ය යන්නට අභියෝග කරන තර්ක සහ කරුණු සලකා බැලීම අරඹා ඇති බව ලොව පුරා ප්‍රවෘත්ති සේවා වාර්තා කරති.

මේ අතර කුප්‍රකට අයි.එස්.අයි.එස්. සංවිධානයට බංග්ලාදේශ ජාතිකයන් බඳවා ගැනීම ඉහළ දමා ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා ඇත.

Related posts

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි !

colombotoday

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday