GossipWorld

PlayBoy නිරුවත වසා ගනී

ලෝ ප්‍රකට ප්ලේබෝයි සඟරාව නිරුවත් ඡායාරූපවලින් තොරව සිය නවතම සංස්කරණය එළිදක්වා තිබෙනවා.

නව පරපුරේ පාඨකයන් ඉලක්ක කරමින් සඟරාව විසින් සිදුකරන අලුත් වෙනස්කම් අතර මෙසේ නිරුවත් ඡායාරූප යොදා නොගැනීම එක් වෙනස්කමක්. මීට අමතරව, දීර්ඝ කාලයක් පුරා සඟරාවේ පළ වූ කාටූනය සහ හාස්‍ය තීරයද ඉන් ඉවත් කර තිබෙනවා,

මැද පිටුවද ප්‍රධාන නිරූපිකාවට පමණක් සීමා කර නැති අතර, වඩා හොඳ මුද්‍රණ කඩදාසියක්ද යොදා ගනිමින්, සඟරාවේ ප්‍රමිතිය ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Related posts

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

Admin

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

සෞදි අරාබිය පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත භීතිකාව: පල්ලිවලට යෑමේදී ප්‍රවේශම්වන්න.. බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අගවයි

colombotoday

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

colombotoday