Colombo Today Local News

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙබරවාරි 20 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පසුගිය රජය සමයේ ඇමති ධුරයක් දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතයකට අනුබල දුන්නේ යයි එල්ල වී තිබූ චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය 10 වැනිදායි.

Related posts

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday