Colombo Today Local News

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුමට සහයෝගය දුන් පුද්ගලයන් 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

කිරිඇල්ල, අශෝක්, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරු ස්වයං නිරෝධායනයට

colombotoday

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට ගිය සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday