Colombo Today Local News

නවසීලන්ත අගමැති එයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (23දා) රාත්‍රී 11.42ට ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

ඔහුත් සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.

Related posts

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday