Colombo Today Local News

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

සුනඛයින් මහ මඟ දමා යන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම, එවැන්නන්ට මාස 6 ක සිරදඬුවමකුත් ලබාදීමට ද නව නීති මගින් කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පොදු ස්ථානවලට සුනඛයින් ගෙනවිත් දමන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

colombotoday