Colombo Today Local News

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ.

Related posts

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

Admin

මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි

Admin

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

ජනපති අද ජාතිය අමතයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට

Admin

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday