
අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 92,831ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්තය 89,407කි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com