Colombo Today Local News

බෙදුම්වාදී ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත් සිංහල ඩයස්පොරාවක් දැන් ඉන්නව – බෙංගමුවේ නාලක හිමි

bengamuwe nalaka himi 2265ee2

රට සහ රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටීම සදහා දෙමළ ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත්ව සිංහල ඩයස්පොරාවක් දැන් බිහිවී තිබෙන බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව පැවසූවේ “රණවිරු දඩයම නවතනු“ යනුවෙන් දියත් කළ අත්සන් දස ලක්ෂයේ පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක අවස්ථාව එක්වෙමිනි.

“ගෝලීය ශ්‍රී ලාංකික සංසදය“ වැනි රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ජාතික ව්‍යාපාරයට මහත් ශක්තියක් බවත්, එම සංසදය සමග අත්වැල් බැදගන්නා ලෙස ලෝකය පුරා විසිරී සිටින රටට හිතැති සියළු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ එහිදී පැවසූවා.

ඡායාරූප – Lankaleadnews

Related posts

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී නොමිලේ සැත්කම්

colombotoday

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

colombotoday

බදුල්ල අපේක්ෂකයෙක් ඡන්ද දායකයන්ට 5000 බැගින් කෝටි දෙකක් බෙදලා

colombotoday