Colombo Today Local News

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

dullas

ආණ්ඩුව තීරු බදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයට අමතරව තවත් සුපිරි වාහනයක් අල්ලසක් ලෙස ලබාදීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බවත්, අල්ලසට මීට වඩා හොඳ නිර්වචනයක් ඇතැයි තමා නොසිතන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසු මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට එන බව ද කියා සිටියේය.

Related posts

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday