Colombo Today Local News

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස් වරයා ඉදිරියේ ජනපතිවරයා සහ අගමැතිවරයා ප්‍රතිඥා දී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙය 1815 උඩරට ගිවිසුමෙන් රට පාවාදීමට නොදෙවෙනි පාවාදීමක් බවත් ඊට එරෙහිව සියළු රට වැසියන් එකතු විය යුතුබවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා.

එම නිවේදනය පහතින් කියවිය හැකිය

 

Related posts

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මව්බිමට වැඩම කරවයි

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin