World

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

shin

උතුරු කොරියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රී යොං ගිල් මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක ප්‍රධානියා මෙලෙස මරා දමා ඇත්තේ රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම සහ මූල්‍ය වංචා හේතුවෙන් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් යටතේ හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුම ඝාතනයට ලක්කර ඇති බව පසුගිය සමයේ අස්ථා කිහිපයකදීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related posts

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday