Colombo Today Local News

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර මීගමුවේ ඊයේ (14) පැවති සාකච්ඡාවේදී යෝජනා 05ක් සම්මත කර ගැනුණා. –

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් සිටින්නේ ජනතාව සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් 1437න් 1401ක සහභාගීත්වයෙන් මීගමුවේදී පැවති සන්ධාන පළාත් පාලන නියෝජිත සමුළුවේදී කියා සිටියේය.

එම සමුළුවේදී සම්මත වූ සම්පුර්ණ යෝජනාවලිය පහත දැක්වෙයි.

 

සම්මත කරගත් යෝජනා

Related posts

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday