Colombo Today Local News

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

Rajitha-415x260

හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් ඊයේ (19) කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කල සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට රැගෙන ගිය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසිය.

ඇමතිවරයා හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සඳහන් ය.

ඇමතිවරයාට තද බල අසනීපයක් නැති බවත්, ඇමතිවරයාට අසාධ්‍ය බවට පැතිරයන කටකතා සත්‍යය නොවන බවත් නිපුන් ඒකනායක මහතා කියා සිටියේය.

යුරෝපා සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව දැනගත් සැණින් සේනාරත්න මහතාට අවශ්‍ය සෑම ප‍්‍රතිකාර කටයුත්තක් සඳහාම කටයුතු යොදන ලෙස දන්වා ඇත.

ඇමැතිවරයා බැලීමට ඊයේ ඉඩදී තිබුනේ ඔහුගේ පවුලේ අයට පමණි.

Related posts

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

colombotoday

මවගේ අනියම් සැමියාගෙන් පහර කෑ තවත් සිගිත්තෙක් මරු තුරුලට යයි

Admin

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin