Colombo Today Local News

වෘත්තීය සමිති 13ක වනජීවි නිලධාරීන් හෙට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක

වෘත්තීය සමිති 13 කට අයත් වනජීවි නිලධාරීන් හෙට පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ , පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වාභාවික සම්පත් සුරක්ෂිත කර දෙන්නැයි රජයට බල කරමිනි.

ඒ සඳහා බලධාරින් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ද සමස්ත ලංකා ඒකාබද්ධ වන ජිවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.

Related posts

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday