Colombo Today Local News

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ලබන 26 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වූ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කෙරෙන බවය .

Related posts

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

colombotoday

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

colombotoday

පානදුර පාරක මළ සිරුරක්

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

colombotoday

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday