Colombo Today Local News

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

ganasara thero 245

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රැදිවියන් වෙනුවෙන් සංවිධානය කරන පොහෝ දින ශීල භාවන වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේද සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඥාණසාර හිමියන් විසින් මෙහෙයවන බුද්ධානුස්සති භාවනාවක්ද පැවැත්වීමට නියමිතය.

එය වැලිකඩ බන්ධනාගාර රෝහල් භූමියේ පිහිටි බුදු මැදුර අභියසදී පැවැත්වෙන අතර කාව්‍යමය ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාද මෙම ශීල වැඩසටහනට ඇතුළත්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් පවත්වන බුද්ධානුස්සති භාවනාව

Related posts

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin