Colombo Today Local News

ගිලන්රථ අධිවේගී මාර්ග ගාස්තුවලින් නිදහස්

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට පෙර ගිලන් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු අය කල අතර කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මැයි 20වන දින සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරිමට කටයුතු කළ බව කී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේදීත් අඛණ්ඩව ගිලන් රථ සඳහා එම සහනය ලබාදීමට තීරණය කළ බව කීය.

Related posts

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට | දුම්රිය නතර නොකරන Lockdown ප්‍රදේශ මෙන්න..

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday