Colombo Today Local News

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

Tna vilendran

අනෙක් ජන වර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපේ නෑ. අපගේ නායකයින් තුලත් තිබුණේ නෑ. යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්දිරන් ප්‍රකාශ කරයි.

පසුගිය 22වන දින මඩකලපුව ශිවානන්දා ක්‍රීඩා සංගමය සහ කෝට්ටෙයිමුනෙයි ක්‍රීඩා සංගමය අතර ක්‍රීඩා තරඟාවලියේ අවසන් වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්දිරන් ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වීය. “අනෙක් ජන වර්ග වලට ආදරය කරන ‍මානසිකත්වයක අප නෑ. අපේ නායකයින්ට තිබුණෙත් නෑ. අපි අතීතයෙන් ඉගෙනගත් පාඩම එයයැයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

Admin

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

colombotoday

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday