Colombo Today Local News

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

mithrepala

ගොවීන් සඳහා නිකුත් කරනු ලබන  කිලෝ 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලට සීමා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

අද(29) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday

බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන් ඇතුළු රෝගීන් 98%ට පොවලා.. චක්‍රලේඛය නිකුත් කරනකොටත් ලක්ෂ හතළිහක එන්නත් වල ජීව කාලය අවසන්.

colombotoday

“ජෙරුසලම ඊශ්‍රායලයට විතරක් අයිති නෑ.. පලස්තීනයටත් අයිති විය යුතුයි” – ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක්

colombotoday