Covid 19

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (13)දින ආරම්භ වී තිබේ.

ඒ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්ය.

මෙහිදී දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000 ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතය.

අද පෙරවරුවේ අදාළ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්යමණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් පසුව දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව සලසාදෙන බවය.

Related posts

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday