World

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

usa india 232

අන්තර් ආගමික සහජීවනය පිළිබද සොයා බැලීම සදහා පැමිණිමට නියමිතව සිටි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් පිරිසකට වීසා බලපත්‍ර නිකුත් කිරීම ඉන්දීය රජය විසින් අත්හිටුවා තිබෙනවා.

අන්තර් ආගමික නිදහස පිළිබද ඇමරිකානු කොමිසමේ නියෝජිතයන් මේලෙස ඉන්දියාවට පැමිණීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා අයදුම් කර තිබෙන අතර වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියානු ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආගමික අයිතීන් පිළිබද විදේශ රටක් විසින් ප්‍රශ්න නොකළ යුතු බවත්, ඉන්දීය පුරවැසියන් සතු අයිතීන් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට විදේශිකයන්ට අයිතියක් නොමැති බවත්, වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය අවධාරණය කර තිබෙනවා.

Related posts

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

Admin

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

colombotoday

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට කොරෝනා වෛරසය අසාධනය වේ.

colombotoday

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday