Colombo Today Sports News

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (14)දින පැවැත් වේ.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩාම් අතරය.

තරගය අද රාත්‍රි 07.00ට ආරම්භවීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (16)දින පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය සඳහා මේ වනවිටත් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

Related posts

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday