Colombo Today Local News

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

9 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකර, ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මව,දරුවා භාවිත කළ ජංගම දුරකතනය ඇය බාරයට ගැනීම නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවයි පොකිසිය සඳහන් කළේ.

Related posts

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

පන්සල වට කල යහපාලන පොලිසිය රාජකාරියට බාදා කළායැයි ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

colombotoday