Colombo Today Local News

කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වසරේදී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසය.

එහිදී පහත දැක්වෙන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම්දී තිබේ.

1.කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැක.
2.කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.
3.කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.

Related posts

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසියි

colombotoday

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin