World

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

දකුණු තායිවානයේ මහල් 13කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබේ.

ගින්න පාලනයට පැය 04 කට අධික කාලයක් ගතවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගින්නෙන් තවත් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

Related posts

රන් පදක්කම් දිනූ මීයා

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday