
මින්නේරිය ප්‍රදේශයෙන් හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් විරෝධතාවක නිරතව සිටී.
ගොවීන් මෙලසෙ විරෝධතාවේ නිරතව සිටින්නේ, පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලමිනි.
විරෝධතාව සඳහා ප්‍රදේශ කිහිපයක ගොවි සංවිධානවල ගොවීන් එක්ව සිටින බව වාර්තාවේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com