Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් අද (14) දිනයේ සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13)දින ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් ධාවනය වූයේ නැත.

ඒ හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්විය.

වර්ජනය අවසන් වුවත්, ඇතැම් දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

Related posts

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

colombotoday

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

colombotoday

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

colombotoday

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday