World

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

බෙලරුසියානු විපක්ෂ නායක Tikhanovsky හට වසර 18ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියම කර ඇත.

එරට නායක Alexander Lukashenko හට විරුද්ධව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

එම චෝදනාවට වරදකරු වූ Tikhanovsky හට මෙලෙස වසර 18ක සිර දඬුවම් නියම කර ඇත.

Related posts

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin

ඉස්ලාමයට අභියෝගයක් කියා සෝමාලියාවත් නත්තල් සැමරුම් තහනම් කරයි

colombotoday

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday