Colombo Today Local News

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

mahinda rajapaksha

අද බොරැල්ල හයිඞ් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ ජන රැුළියට තමන් අනිවාර්යෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොලඹ පැවති උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය රජය ණය ගෙන ඇත්තේ කිසිම සටහනක් නොතබා හොරෙන් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කල චෝදනාවට පිළිතුරු දෙමින් ඔහු විමසා සිටියේ එසේ කිසිදු සටහනක් නැතිව හොරෙන් ණය දෙන්නේ කවුදැයි කියායි.

Related posts

දැයට පණ දුන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් දැයෙන් සමුගෙන වසර 68යි

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

colombotoday