World

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී තිබේ.

පවතින අවදානම සලකා ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට එරට රජය පියවරගෙන තිබේ.

නිවාර් සුළි කුණාටුව මේ වනවිට පෝන්ඩිචේරි සහ තමිල්නාඩුවේ මරක්කානාම් ප්‍රදේශ අතරින් ඉන්දියානු ගොඩබිමට ඇතුලු වී ඇති බව වාර්තා වේ.

ඉන්දීය කාලගුණ වාර්තා පවසන්නේ ප්‍රබලත්වය අනුව එය පස්වැනි ඛාණ්ඩයට අයත් බවය.

මේ හේතුවෙන් ඉන්දියාවට ධාරාණිපාත වැසි සහ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් යුතු සුළං හමාඑන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin