Colombo Today Local News

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා හයිඩ් පිටියේ පැවති රැළියට සහභාගී වූ සියළු දෙනා අරක්කු පොවා ගෙන්වාගත් අය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

එම රැළියට දොලොස්දහසක පමණ පිරිසක් සහභාගී වූ බවත් තමන්ට අවශ්‍යනම් එමෙන් තුන්‍ ගුණයක් සෙනග ගෙන්වා පෙන්විය හැකි බවත් ඇය පවසනවා.

එම රැළියට සහභාගී වූ සියළු ප‍්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇය කියා සිටී.

Related posts

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday