Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

pocket is empty

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල මේ මස වැටුප සමග ලබාදිය යුතු වුවත් මේ වනවිට වැටුප් ලබාදී තිබෙන කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුපට එම මුදල එකතුවී නොමැති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

සමාන වාරික 10 කින් අයකර ගැනීමේ පදනම මත මෙම මුදල ලබාදෙන බවත් රුපියල් දසදහසක අත්තිකාරම් මුදල ලබාදීම සඳහා මාර්තු 16 වැනි දින සකස් කළ වැටුප් වාර්තාවට එම මුදල ඇතුළත් කළත් රජයට මුදල් නොමැති බව සඳහන් කරමින් වැටුප් පත් තුළින් එම මුදල ඉවත් කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි.විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට හා පාසල් අනධ්‍යයන සේවකයන්ට මේ වනවිට වැටුප් ලබාදී තිබේ.

Related posts

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

colombotoday

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

Admin

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday