Colombo Today Local News

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් බවට තහවුරු කළ හැකි කරුණු රාශියක් පවතින බව ‍කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් කියා සිටියහ.

මේ නිසා ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්නැයිද උන් වහන්සේලා ඉල්ලා සිටියහ.

රෝගාතුරව සිටි එහිමියන් බැහැ දැකීමට තමන් ගිය අවස්ථාවේදී ‘ආනන්ද හාමුදුරුවනේ අපට වැරදුනා. අපි රැවටුණා’ කී බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී කියා සිටියහ.

සෝභිත හිමි අපවත්වීම සැක සහිතයි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

Related posts

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

colombotoday

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin