Colombo Today Local News

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

භික්ෂූන් වහන්සේ දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කිරීමට ජාතික හෙළ උරුමයේ නායකයන් කටයුතු කළ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

ඊයේ (22) මඩකලපුව මංගලාරාමයේ පැවති බෝධිපූජාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

අද භික්ෂූන් වහන්සේලාට දඩුවම් දිය යුතු බවට ප‍්‍රකාශ නිකුත් කරන ඔ්මල්පේ සෝභිත වැනි අය ශාසනයට පිළලයක් වීඇති බවද නාලක හිමියන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියහ.

උතුරේ දෙමළ ජනතාවගේ දුක ගැන කියමින් ඉඩම් බෙදා දෙන සිරිසේන ජනපතිරවයා උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් වචනයක් කතා නොකරන බද උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

https://youtu.be/Z26aD9KC-mY?t=9

Related posts

ශ්‍රී ලංකාව ඔබේ මව්බිම ලෙස දකින්න, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැදගෙන සෞභාග්‍ය කරා යමු – ජනපතිගේ පොංගල් සුභ පැතුම

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනී

Admin

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday