Colombo Today Local NewsGossip

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

vijeweera 22

යක්කල මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් අඹගස්පිටිය ප්‍රදේශයේ කන්දක ගල් ගූහාවක තිබී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වු අභාවප්‍රාප්ත රෝහණ විජේවීර මහතාගේ රූපයට සමාන වු ලී පිළිරුවක් තිබී ප්‍රදේශවාසියකුට හමුවී තිබේ.

ප්‍රදේශවාසියකු පොලීසියට කරන ලද දැනුම් දීමට අනුව එය පොලීසිය භාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර මෙම පිළිරුව, පිළිකුත්තුව පුද බිමේ කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂාවට ද ලක්ව ඇත.

මෙම පිළිරුව වසර විසි පහක් පමණ පැරණි එකක් බව හෙළිව තිබෙන අතර කිසිවෙකු විසින් එය ගල් ගුහාවේ සගවා තබන්නට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

 

Related posts

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

“මද කිපී ලතෝනි දෙන බැළලියන්ට ගඩොල් බාගෙකින් ගසා පන්නනු”

colombotoday

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

Admin