Colombo Today Local News

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

Help_to_Bogaswewa

පසුගිය සතියේ colombotoday.com වෙතින් වවුනියාව බෝගස්වැව ජනතාව ගතකරන කටුක ජීවිතය පිලිබදව අප සුවිශේෂී වීඩියෝ අනාවරණයක් සිදු කර සිටියා. ඒ සියලුම මධ්‍යතනවල නියෝජිතයන් වෙත බොදු බල සේනා සංවිධානය විසින් බෝගස්වැව ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා ලබාදුන් පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් මාධ්‍යතනයක සහ මාධ්‍යවේදියකුගේ යුතුකම අප හොදින් අවබෝද කරගන ඇති නිසාවෙනි. නමුත් මෙහි සංචාරය කල අනෙකුත් මධ්‍යතනවලට එය වැටහුනාදැයි සමාජය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් ඉතිරිවී ඇත.

කෙසේ වෙතත් මෙම ගමනින් නොනැවතුණු බොදු බල සේනා සංවිධානය, රටේ පාලනයට අමතකව ගොස් ඇති බෝගස්වැව සිංහල ජනපදය වෙනුවෙන් කෙටිකාලින සහ දිගුකාලින වශයෙන් සහන සැලසීමේ වැඩපිළිවෙලක් සලසුම්කලබව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අප සමග ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් ගම්මානයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ජලය ඇතුළු සනීපාරක්ෂක උපකරණ අප්‍රේල් මස දෙවැනිදා වනවිට සපයාදීමට සැලසුම්කර තිබෙන බව වැඩිදුරටත් උන්වහන්සේ අප සමග ප්‍රකාශ කර සිටියා.

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක්  ලබාදීම සදහා ඔබටත් අවස්ථාව සලසාදී තිබෙනවා. ඒ සදහා (ඥානසාර හිමි – 0094 713222260, දිලන්ත – 0094 773218677, එරන්ද – 0094 715600065 ) යන දුරකථන අංක ඔස්සේ සම්බන්ද විය හැකි බවයි බොදු බල සේනා සංවිධානය අප වෙත දන්වා සිටියේ. මීට අමතරව (Bodu Bala Sena Subasadana , Bank Of Ceylon – Thibirigasyaya , A/C – 74948616 , SWIFT Code – BCEYLKLX) බැංකු ගිණුමට ඔබගේ මුදල් ආදාර එක් කල හැකියි.

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

Related posts

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday